පැරෂුටය ක්‍රියාත්මක ‌නොවිමෙන් SF සෙබළෙකු ජිවිතක්ෂයට


පැරෂුට් පුහුණුවීම් කටයුත්තක් අතරතුර සිදුවූ අනතුරකින් යුද  හමුදා විශේෂ බලකා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පුහුණුවීම් කටයුතුවල නිරතව සිටියදී පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔහු ඇද වැටී අනතුරට ලක්ව ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

අද (20) උදෑසන අම්පාර, උහන ගුවන් හමුදා කඳවුර අසල දී සිදු වු අනතුරෙන් මෙලෙස යුද හමුදා මිය ගොස් තිබේ.



Recommended Articles