පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (11) සිට ඒළැඹෙන 14 දා දක්වා ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. දහවල් කාලයේ පැයක් හා රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් මේ අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.