පැය තුනක විදුලි කප්පාදුව තවත් දින දෙකක්


පැය තුනක ක්‍රියාත්මක විදුලි කප්පාදුව තවත් දින දෙකක් දක්වා දිර්ඝ කිරිමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

ඒ අනුව ජූලි 18 හා 19 දා යන දෙදින තුළ පැය තුනක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. දිවා කාලයේදි හා රාත්‍රි කාලයේදී ලෙස මෙම විදුලි කප්පාදුව සිදුකිරිමට නියමිතව තිබේ.

 



Recommended Articles