පැය 4ට රථවාහන නඩු 6020ක්


පොලිස්පත පූජිත් ජයසුන්දර මහතාගේ නියමයෙන් අද අලුයම 3.00සිට පෙරවරු 7.00 දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් රථ වාහන නු 6020ක් ලබාගත් බව පොලීසිය පවසයි.

පොලිස් නිලධාරීන් 18019කගේ සහභාගිත්වයෙන් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර එහිදී බීමත්ම රිය පැදවූ 468ක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර වරෙන්තුකරුවන් 1124ක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය  පවසයි.



Recommended Articles