පැය 48 ක දුම්රි ය වර්ජනයක්


එළැඹෙන 9 දා සිට  පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය දක්වමින් 9 දා මධ්‍යම රාත්‍රී 12.00 සිට මෙම වර්ජනය සිදුකිරීමට නියමිතව තිබේ.

 



Recommended Articles