පැය 24ක් යන්නත් කලින් ’බොබ් මාලි’ අත්අඩංගුවට


මත්ද්‍රව්‍ය ජාවරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි චමින්ද තාබ්‍රේව් නොහොත් බොබ් මාලි නැමති සැකකරුව ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ‍

පසුගියදා බේරුවලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 288 අදාළව අවශ්‍ය සිටි ප්‍රධාන සැකකරුවෙක් වෙන මොහු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ දිනයේදී පොලීසිය විසින් මහජනතාවට නිවේදනයක්ද නිකුත් කරනු ලැබීය.



Recommended Articles