පැය 24 තුළ බීමත් රියදුරන් 470ක් පොලිස් දැලේ


ඊයේ (31) පෙ.ව.6.00 සිට අද (1) පෙ.ව 6.00 දක්වා පැය 24ක කාලය තුළ සිදු කරන ලද වැටලිම් වලදි බීමතින් රිය පැදවු රියදුරන් 470 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් කාර්යාංශය සඳහන් කරයි.

 



Recommended Articles