පැය 10ක මෙහෙයුමකින් 1158 දෙනෙකු පොලිස් අත්අඩංගුවට


බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ (07) දින පැය 10ක් තුළ සිදුකර තිබූ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 1158ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අතර අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44ක් වරෙන්තුකරුවන් 584ක්, දූෂණ වැරදි සම්බන්ධයෙන් 441ක් වන බවද වැඩිදුරටත් සඳහන් කරයි.
 



Recommended Articles