පැය 03ක ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පාඨලී CID යෙන් පිටව යයි


ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැය 03ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.



Recommended Articles