පැන්ඩෝරාවේ සඳහන් ශ්‍රී ලංකිකයන් පිළිබඳව සාක්ෂි දීමට රන්ජන් සූදානමින්


පැන්ඩෝරා පත්‍රිකා මගින් සැඟවුණු වත්කම් සහිත පුද්ගලයින් බවට අනාවරණය කරන ලද නිරුපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන සම්බන්ධව බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සාක්ෂි දීමට සුදානම්ව සිටින බව නීතිඥයෙකු මාර්ගයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබේ.



Recommended Articles