පැන්ඩෝරා වංචනිකයින් වහාම හෙළිදරව් කරන්​න


පැන්ඩෝරා පත්‍රිකා මඟින් අනාවරණය වී තිබෙන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළදරව් කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ මේ දක්වාත් ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවටයි.



Recommended Articles