පාළු නිවසකින් සිසුවෙකුගේ මළ සිරුරක්


තවලම ජෙස්මින්වැලි වත්ත ප්‍රදේශයේදි නිවසක් තුළදි සැකකටයුතු අන්දමින් මියගොස් සිටි පාසල් සිසුවෙකුගේ සිරුරක් පොලීසිය සොයාගෙන නිබේ.

ප්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරකට අනුව 14 හැවිරිදි මෙම සිසුවාගේ සිරුර නිවසෙහි එල්ලෙමින් තිබියදි අද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.



Recommended Articles