පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කරනවා - අමාත්‍ය ප්‍රසන්න


පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය තමන් සහ ආණ්ඩු ඉටු කරන බවට වගකීමෙන් ප්‍රකාශ කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායත, මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් කරන බව අද (21දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය.



Recommended Articles