පාස්කු ප්‍රහාරයේ වගකිව යුක්තන්ට දැඩි දඬුවම්


පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකිවයුතු සැකකරුවන්ට නීතියේ රැහැනින් රිංගා යෑමට ආණ්ඩුව කිසිවිටෙකත් ඉඩදෙන්නේ නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මෙම සිද්ධියට අවශ්‍ය කරන සෑම තරාතිරමකම සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන බව ද කී අගමැතිවරයා මේ පිළිබඳව සැක සංකා ඇතිකරගත යුතු නැතැයිද කීවේය.

මේ පිළිබඳව නීතිපතිවරයා අදාළ ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද අගමැතිවරයා පැවසීය.



Recommended Articles