පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්දැයි විපක්ෂය දන්නවා


පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්දැයි විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය හොඳින් දන්නා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

පසුගිය පාලන සමයේ සිදුවු මෙම ප්‍රහාරය වත්මන් ආණ්ඩුවේ ගිණුමට බැර කිරිමට විපක්ෂය සුදානම් වෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සභාව කල් තැබීමේ විවාදයට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

 



Recommended Articles