පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව


අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළකර තිබේ.

එම වාර්තාව කියවන්න...

https://www.parliament.lk/uploads/comreports/sc-april-attacks-report-si.pdf

https://www.parliament.lk/uploads/comreports/sc-april-attacks-report-evidence-vol1.pdf

https://www.parliament.lk/uploads/comreports/sc-april-attacks-report-evidence-vol2.pdf



Recommended Articles