පාස්කු ප්‍රහාර නඩුව ඔක්. 4 දා කැඳවයි


පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුව ඔක්තෝබර් 04 දා කැඳවන ලෙස කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.

පාස්කු දා ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපති විසින් නඩු ගොනු කර තිබේ.



Recommended Articles