පාස්කු කොමිසමේ පාර්ලිමේන්තුට දුන් වාර්තාවට පිටු 69100ක්


පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පත්කළ ජනපති කොමිෂමේ පසුගියදා පර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පිටු 69100කින් සමන්විත වෙයි. එයට වෙළුම් 88ක් ඇතුළත් වෙයි. 

 



Recommended Articles