පාස්කු කොමිසමේ නිල කාලය දිර්ඝ කෙරේ


අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව 2021 ජනවාරි මස 31 වනදා දක්වා කොමිසමේ කාලය දීර්ඝ කර තිබේ.

 



Recommended Articles