පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මේ අය ගැන දන්නවනම් පොලීසියට කියන්න


පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් හා සැකකාරියන් හඳුනා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 011-22422176, 011-2395605 හා 071-8591771 යන අංක ඔස්සේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අමතන ලෙස පොලීසිය සඳහන් කරයි.



Recommended Articles