පාස්කු ඉරිදා ගැන හොයන තේරීම් කාරක සභාවෙන් කාවින්ද ඉවත් වෙයි


පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ තේරීම් කාරක සභාවෙන් තමන් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා පවසයි.



Recommended Articles