පාසල්වල 6 - 9 ශ්‍රේණි අධ්‍යයන කටයුතු අද සි​ට


කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමූ මෙතෙක් ආරම්භ වී නොමැති 06 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු අද (22) සිට ආරම්භ වෙයි.

මීට පෙර 1වන ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා හා 10 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ශ්‍රේණි ද ආරම්භ කෙරිණි.



Recommended Articles