පාසල් ළමුන්ට ෆයිසර් දිම හෙට සිට


වයස අවුරුදු 16,17,18 සහ 19 යන වයස්හි පසුවන සියලු පාසල් සිසුන්ට කොවිඩ් 19 මර්දන ෆයිසර් එන්නත ලබාදීම හෙට සිට සියලුම පාසල්හි ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.



Recommended Articles