පාසල් ළමුන් එන්නත්කරණය යටතේ තවත් එන්නත්කරණ වැඩපිළිවෙලක් හෙට සිට


වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මේ පිලිබදව අදහස් දක්වමින්සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී පළමුවෙන් ළමුන් එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි.



Recommended Articles