පාසල් ළමුන් එන්නත්කරණ අදින් ඇරඹෙයි By .. // 2021 සැප් 24 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු අද (24) සිට ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී පළමුවෙන් ළමුන් එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කෙරෙයි. Facebook Twitter Google+ Recommended Articles