පාසල් ළමයින්ට නිවසේ සිටම වෘත්තිය පුහුණුව ලැබිමේ අවස්ථාවක්


පාසල් ළමයින්ට නිවසේ සිටම හෑදැරිමට හැකි පරිදි වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සිති අරඹේපොළ මහත්මිය පැවසුවාය.

 මෝටර් කාර්මික ශිල්පය,හෝටල් සහ සත්කාරක පාඨමාලාව,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික,විදුලි පාඨමාලාව මෙලෙස ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

තොරාගත් රූලවාහිනි නාලිකා හා යු ටියුබ් නාලිකා ඔස්සේ විකශනය කරන මෙම පාඨමාලා සඳහා 7 ශ්‍රේණියේ සිට ඉහළ සිසුන්ට මේ සඳහා සම්බන්ධ විය හැකි බවද ඇය සඳහන් කළාය.



Recommended Articles