පාසල් හෙට යළි විවෘතයි By චානක චන්ද්‍රසේකර // 2022 දෙසැ 11 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හෙට (12දා) යළිත් පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අයහපත් කාලගුණය මෙන්ම අයහපත් වායු ගුණාත්මක තත්ත්වය හේතුවෙන් සිකුරාදා දිනයේදී සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදීමට රජය තිරණය කළේය. Facebook Twitter Google+ Recommended Articles