පාසල් හා ආගමික ස්ථානවල ආරක්ෂාවට අතිරේක නිලධාරීන්


සියලු ආගමික ස්ථාන සහ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය පරිදි අතිරේක නිලධාරීන් යොදවන ලෙස ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට උපදෙස් දි ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.



Recommended Articles