කටුගස්තොට පොලිස් බල ප්රදේශයට අයත් පොල්ගොල්ල නවයාලතැන්න දුම්රිය පාලම මතින් 07දින අලුයම 5.45 ට පමණ මහවැලි ගඟට පැන ඇති පාසල් සිසුවෙකු හා සිසුවියෙකු මරණයට පත්ව තිබේ.
ප්රේමසම්බන්ධතාවයක් මත මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ පොල්ගොල්ල නවයාලතැන්න ප්රදේශයේ පදිංචිව සිටි ශාමලී හර්ශනි රත්නායක නැමැති 15 හැවිරිදි සිසුවියක හා පල්ලේතලවින්න ප්රදේශයේ පදිංචිව සිට් අකිල විජේරත්න නැමැති 16 හැවිරිදි සිසුවෙකි.

