හැටන් සිට තවලවාකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක පාසල් සිසුවියක් ගැටීමෙන් අනතුරක් සිදුවුණා. මෙම අනතුරින් පාසල් සිසුවිය බරපතල තුවාල ලබා දිඹුල රෝහලට ඇතුළත් කළා. කොටගල නගරය අසළදී පසුගිය මස මෙම අනතුර සිදුව තිබුණා.
පාසල් සිසුවියක් මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුර - CCTV
Recommended Articles

