පාසල් සිසුන්ට සති දෙකක නිවාඩුවක් By .. // 2021 දෙසැ 03 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එළැඹෙන නත්තල වෙනුවෙන් දෙසැම්බර් මස 23 වනදා දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර තිබේ. එම පාසල් යළි 2022 වසරේ ජනවාරි 03 වනදා විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles