ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමත්‍යවරයා ලෙස අද පස්වරු 1.30ට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය කථාවට සවන් දීම වෙනුවෙන් පාසල් සිසුන් 400ක් අද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.
පාසල් සිසුන් 400ක් අද පාර්ලිමේන්තු එයි
Recommended Articles