පාසල් සාමාන්‍යකරණයට By .. // 2022 ජන 05 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ලබන සඳුදා සිට සියලුම පාසල්හි 1 ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සියලුම ශ්‍රේණි ආරම්භ කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී තිබේ. Facebook Twitter Google+ Recommended Articles