පාසල් සඳහා හෙට විශේෂ නිවාඩුවක්


රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (17දා) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. 



Recommended Articles