පාසල් විෂයට නිීතිය ඇතුළත් කිරිම ගැන වාර්තාව සති දෙකකින්


නීතිය විෂය පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරිම සදහා වෙන තාක්ෂණික කමිටු වාර්තාව සති 2ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාව වෙත ලබාදිමට නියමිතය.

මේ බව පසුගියදා පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදි අනාවරණය වු බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.



Recommended Articles