පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්


පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරි කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි.

මෙහිදී පළමු අදහස ලෙස 7-13 දක්වා පන්ති විවෘත කිරීම හෝ පෙර පාසලේ සිට 01, 02, 03 , 04 යනාදී පන්ති විවෘත කිරීම යන කරුණු දෙක මත පාසල් විවෘත කිරීමේ තීරණය ගැනීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේ​ය.



Recommended Articles