පාසල් වසා දැමීමේ තීරණය සවස 2ට


කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා එළැඹෙන 26 දා තෙක් සියලුම පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාශය සැලසුම්කර තිබේ.

මේ අනුව හෙට (13දා) සිට පාසල් වසා දැමීමට නියමිතය. මේ පිළිබඳව අවසන් තීරණය අද පස්වරු 2.00ට ගැනීමට නියමිතය.

 

 



Recommended Articles