පාසල් යළි විවෘත කිරිම ලබන මස මැද By .. // 2021 සැප් 22 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාසල් යළි විවෘත කිරීම යටතේ සෞඛ්‍ය උපදෙස් මත ළමුන් 200ට අඩු පාසල් 5131ක් ලබන මස මැද සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. Facebook Twitter Google+ Recommended Articles