පාසල් බස් රියදුරන් තිදෙනෙකුටත් කොවිඩ් By .. // 2021 ජන 26 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000කට අධික පිරිසකට සිදු කරනු ලැබූ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ වලින් ඉන් තිදෙනෙකුට කොරෝනා අසාදිත බව හදුනා ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles