පාසල් පොත් ඇතුළු උපකරණ මිල අධික වීම නිසා දරුවන් අසරණයි


පාසල් පොත් ඇතුළු අනෙකුත් උපකරණ වල මිල ඉහළ ගොස් ඇති නිසා පාසල් දරුවන් අසරණ වී සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

එම නිසා පාසල් පොත් ඇතුළු දෑ  පහසුවෙන් ලබා  ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකසන ලෙස කිරිඇල්ල මහතා රජයෙන් ඉල්ලීමක් ද  කළේය. 



Recommended Articles