දිවයින පුරා සියලුම පාසල් ,පෙර පාසල් ,විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති නැවැත දැනුම් දෙන තුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් .පිරිස් ප්‍රකාශ කළේය.
පවතින තත්ත්වය මත මෙම තිරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.