පාසල් පැවැත්වෙන වේලාව සංශෝධනය වෙයි


පාසැල් විවෘත කිරිමෙන් පසු එහි පවත්වනු ලබන කාල වේලාවන්  සං​​ශෝධනය​ට ලක් කර ඇත.

ඒ අනුව 3 සහ 4​ශ්‍රේණිව​ල සිසු සිසුවියන් උදෑසන 7.30 සිට 11.30 දක්වාත් 5 වසර ශ්‍රේණිව​ල සිසු සිසුවියන්ට උදෑසන 7.30 සිට 12 දක්වාත්ය.

6 ශ්‍රේණි​​යේ සිට 09 ශ්‍රේණි​ය දක්වා  පෙරවරු 7.30 සිට 1.30 දක්වාත් 10 ශ්‍රේණි​යේ සිට 13 ශ්‍රේණි​ය දක්වා පාසැල් පවත්වනු ලබන්​නේ පෙරවරු 7.30 සිට සවස 3.30 දක්වාත් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.



Recommended Articles