පාසල් නිවාඩුව හෙටින් ආරම්භ වෙයි - යළි ආරම්භ වන දිනත් ප්‍රකාශයට පත් කෙරේ


රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙට (07දා) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් 08 වන දින ආරම්භ වන අතර මුස්ලිම් පාසල්වල දෙවන අදියර නොවැම්බර් 24 වන දින ආරම්භ වන බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.



Recommended Articles