පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය දිර්ඝ කරයි By .. // 2020 ජන 30 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය 2020 ජනවාරි මස 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ අතර එය 2020 පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles