පාසල් නිල ඇදුම් යළිත් By .. // 2021 අගෝ 19 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලබන වසරේ (2022) සිට පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් ලබා දෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය රෙදි මිලදී ගැනීමට කොන්ත‍්‍රාත් පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. Facebook Twitter Google+ Recommended Articles