පාසල් දරුවන් එන්නත්කරණය පිළිබද තිරණය අද


කොවිඩ් මර්දන එන්නත්කරණය පිළිබද විශේෂ තාක්ෂණික කමිටුව අද පාසල් දරුවන් එන්නත්කරණය ඇතළු විශේෂ තිරණ රැසකට එළඹිමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ අන්වර් හම්දානි මහතා පැවසීය.

එන්නත්කරණය පිළිබද විශේෂ තාක්ෂණික කමිටුව අද රැස්විමට නියමිත අතර එහිදි පාසල් දරුවන්ගේ එන්නත්කරණ වැඩසටහන සහ ඉදිරියේදි එන්නත්කරණය වන ඛාණ්ඩය සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට නියමිතය.



Recommended Articles