වර්තමානයේ පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වයත් සමඟ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව අප්‍රේල් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පවත්වන ලෙස ඊට අදාළ චක්‍රෙල්ඛය අද 18දා නිකුත්කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේය.
පාසල් ක්‍රීඩා උත්සව අලුත් අවුරුද්දෙන් පසුව පවත්වන්න
Recommended Articles

