පාසල් අනධ්‍යයන සේවකයිනුත් උද්ඝෝෂණයකට සැරසේ By .. // 2021 ජුලි 15 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාසල් අනධ්‍යයන සේවකයින්ට මෙම මස 19 වැනිදා වන විට කොවිඩ් පාලන එන්නත් ලබානොදුනහොත් විරෝධතා ව්‍යාපාරයක නිරතවන බව පාසල් අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles