පාලිත තේවරප්පෙරුම රෝහල්ගත කරයි By රුවන් කාශ්‍යප // 2020 ජුනි 16 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තේවරප්පෙරුම මහතා හදිසියේ රෝහල්ගත කර ඇති බව පාලිත තේවරප්පෙරුම මහතාගේ ෆේස්බුක් ගිණුම නිවේදනය කරයි. ඔහු නාරාහේන්පිට ආසිරි රෝහලේ හදිසි ශල්‍ය කර්මයකට භාජනය කරමින් සිටින බවද ෆේස්බුක් ගිණුම නිවේදනය කරයි. Facebook Twitter Google+ Recommended Articles