පාලන මිලට වෙළෙඳ‌පලට සහල් නිකුත් කරනවා


රජයේ පාලන මිල ගණන් යටතේ වෙළෙදපොලට ඇති තරම් සහල් නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා.

මැදිරිගිරිය නගර සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා තවදුරටත් කියා සිටියේ දේශපාලනයට පැමිණීමට පෙර වසර 40 ක් තමන් ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ බවයි.

 



Recommended Articles